ජාත්‍යන්තර වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානයන් ඇති
තායිලන්තයේ සහ ඉන්දියාවේ පැවත්වෙන පුහුණු පාඨමාලාවකට සහ සම්මන්ත්‍රණයකට සහභාගිවීම
සදහා සුදුස්සන් තෝරා ගැනීම මැයි 8 දා බත්තරමුල්ල විදේශ සේවා කාර්යාංශ පරිශ්‍රයේ පිහිටි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන කාර්යාලයේ දී පැවත්වේ.මිඩ්ල් ප්ලේයර් නමින් හදුන්වා තිබෙන ඉන්දියාවේ චෙන්නායි හී පැවත්වෙන සම්මණ්ත්‍රණය ජූනි 1 දා සිට 05 දා දක්වා පැවත්වෙන අතර තායිලන්තයේ පැවත්වෙන ජූලි මස 1 දා සිට 13 දක්වා පැවත්වීමට නියමිතය.මේ සදහා සහභාගිවීමට බලාපොරොත්තුවන අය මැයි 8 දා පෙ.ව.10.00ට වොලිබෝල් සම්මේලනයේ පැවත්වෙන සම්මුඛ සාකච්ඡාවට තමන්ගේ සුදුසකම් සනාත කිරීමට අවශ්‍යය අධ්‍යාපනික සහ වෙනත් භාහිර ක්‍රියාකාරකම් සනාත කිරිමට අවශ්‍යය සහතිකපත් සමග පැමිණිය යුතුය.www.supirikrida.comMay 4, 2012
වොලිබෝලයෙන් ඉන්දියාවට සහ තායිලන්තයට යැවීමට පරීක්ෂණ
ජාත්‍යන්තර වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානයන් ඇති
තායිලන්තයේ සහ ඉන්දියාවේ පැවත්වෙන පුහුණු පාඨමාලාවකට සහ සම්මන්ත්‍රණයකට සහභාගිවීම
සදහා සුදුස්සන් තෝරා ගැනීම මැයි 8 දා බත්තරමුල්ල විදේශ සේවා කාර්යාංශ පරිශ්‍රයේ පිහිටි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන කාර්යාලයේ දී පැවත්වේ.මිඩ්ල් ප්ලේයර් නමින් හදුන්වා තිබෙන ඉන්දියාවේ චෙන්නායි හී පැවත්වෙන සම්මණ්ත්‍රණය ජූනි 1 දා සිට 05 දා දක්වා පැවත්වෙන අතර තායිලන්තයේ පැවත්වෙන ජූලි මස 1 දා සිට 13 දක්වා පැවත්වීමට නියමිතය.මේ සදහා සහභාගිවීමට බලාපොරොත්තුවන අය මැයි 8 දා පෙ.ව.10.00ට වොලිබෝල් සම්මේලනයේ පැවත්වෙන සම්මුඛ සාකච්ඡාවට තමන්ගේ සුදුසකම් සනාත කිරීමට අවශ්‍යය අධ්‍යාපනික සහ වෙනත් භාහිර ක්‍රියාකාරකම් සනාත කිරිමට අවශ්‍යය සහතිකපත් සමග පැමිණිය යුතුය.www.supirikrida.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment