කසකස්තානයේ පැවත්වෙන ලෝක කුසලාන බොක්සිං සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට දමිත් ජයවීර,සුරේෂ් පට්ටියආරච්චි,සිසිර කුමාරසිංහ සහ රොසාන් මදුශංක ට අමතරව පුහුණුකරු ලෙස වසන්ත කුමාරත්,කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැදීමට මලිත් ප්‍රභාස්වරත් එක් වීමට නියමිතය.දැනටමත් මේ දෙදෙනා කසකස්තානයේ විෂේශ පුහුණුවක් සදහා සහභාගි වී සිටින අතර ලොව පුරා සිටින දක්ෂ බොක්සිං පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සහභාගි වන පුහුණු කදවුර නියෝජනය සදහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ වසන්ත සහ මලිත්ය.
www.supirikrida.com
No comments:
Post a Comment