කාලයක් තිස්සේ දේශිය ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන ජනක ගුණරත්න සිව්කොන් 20/20 තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේදී බස්නාහිර ග්‍රීන් කණ්ඩායමට ජය ගෙන දෙමින් ප්‍රහාරකාත්මක ඉණිමක් ක්‍රීඩා කළේය.පන්දු 31 දී හයේ පහර 4 ක් සමග ජනක ලබා ගත් ලකුණු 40 නිසා බස්නාහිර කණ්ඩායමට ප්‍රතිවාදි උතුර යෙලෝ කණ්ඩායමට එරෙහිව ලකුණු 139 ක් රැස් කිරීමට හැකි විය.ජනක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු ලෙස ඔහු වියපත් බව ඇතැම් තේරීම් කමිටු පැවසුවද එවැනි කාරණා තේරීම් සාධක බවට පත්වන්නේ ජනක වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පමණක් බව දැකිය හැකිය.කෙසේ හෝ පිළිතුරු ඉණිමට පිවිසි උතුර කණ්ඩායමට සිය පන්දු ඕවර් 20 තුළ ලබා ගැනීඹට හැකි වූයේ ලකුණු 125 ක් පමණි.
http://www.espncricinfo.com/ci/engine/match/659507.html යන සබදතාවයෙන් එම තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
කදුරට මෙරූන්ස් සහ රුහුණ රෙඩ් කණ්ඩායම අතර පැවති තරගයෙන් කදුරට කණ්ඩායම ලකුණු 13 ක ජයක් ලැබීය.පළමුව පන්දුවට පහර දුන් කදුරට කණ්ඩායම වෙනුවෙන් කුමාර සංගක්කාර ලකුණු 49 ක් ලැබීය.රුහුණ කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා ලකුණු 26 ට කඩුලු 3 ක් ලබා ගත් අතර කදුරට කණ්ඩායම ලබා දුන් ලකුණු 159 ක ඉලක්කය හඹා යන්නට දරණ ලද උත්සාහයේදී පිත්තෙන් ලකුණු 24 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 12 දීය.නමුත් දිල්රුවන්ගේ තුන් ඉරියව් දක්ෂතාවය කදුරට කණ්ඩායම අභිබවා http://www.espncricinfo.com/ci/engine/match/659509.html සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
www.supirikrida.com

No comments:
Post a Comment