දේශීය ක්‍රිකට් පිටිය ආශ්‍රිතව ඇරඹීමට නියමිත 20 / 20 තරගාවලිය සදහා අනුග්‍රහය ලබා දීමට අල්ට්‍රාටෙක් සිමෙන්ති ඉදිරිපත් වී සිටියි.සුපිරි සිව්කොන් 20/20 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අල්ට්‍රාටෙක් සිමෙන්කි පත් වෙද්දී තරගාවලියේ දේශිය රූපවාහිනි ප්‍රචාරණ කටයුතු සදහා ඉදිරිපත් වන්නේ සීඑස්එන් රුපවාහිනි නාලිකාවයි.එහි ජාත්‍යන්තර විකාශ කටයුතු භාරව සිටින්නේ ටෙන්ස්පෝර්ට්ස් නාලිකාවයි.තරගාවලිය ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අගොස්තු 10 සිට 17 දක්වා පැවත්වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment