මෙම තරගය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන ද ඇතුළත් නොවන අතර ආබාධිත තත්ත්වය නිසා 20 / 20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට අපොහොසත් වූ උපුල් තරංග මෙම කණ්ඩායම තෝරා ගැනීම සදහා නම් කරන ලද 13 දා අතර සිටියි.
සචිත්‍ර සේනානායකට යළි කැදවීමක් ලැබී ඇති අතර ආබාධ තත්ත්වය නිසා ගෙවුණු 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ අජන්ත මෙණ්ඩිස් ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත.නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වන්නේ ,කුමාර සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,ඩිල්ෂාන් මුණවීර,ජීවන් මෙණ්ඩිස්,දිනේෂ් චන්දිමාල්,තිසර පෙරේරා,ලහිරු තිරිමාන්න,ෂමින්ද එරංග සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම සොයා ගැනීම වන අකිල ධනංජය ය.
www.supirikrida.com
No comments:
Post a Comment