![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUn9ZWI0e4SyHEfv7w7GmOVfOTJ5XITVA0ah-1ZIg-Oc_FYOZYZqlxdoirJehyV2QygCl2dE9GQgq6wYlrLsSsknpXbP46p2CZ-Yb98kzYTPx9i3GoP0PKm0sGZJdZn1oiv40SjATk4ddP/s1600/pulsar8.jpg)
මෙවර ද සූරතාවය අපේක්ෂාවෙන් තරග වදින ඉකුත් වසරේ සූරියන් වූ නේපාලය මෙවර ද ගියවර අවසාන තරගයේදී මෙන්ම ඉන්දියාව සිය ප්‍රතිවාදීන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊයේ පැවති ඇෆ්ගනිස්තානය සහ මාලදිවයින අතර තරගය 1- 1 ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.අද තරගාවලියේ් තෙවන දිනය වන අතර අද පැවත්වෙන ඒ කාණ්ඩයේ තරගවල දී උදෑසන 8.30 ට ශ්‍රී ලංකාව,ඉන්දියාවට එරෙහිව තරග බිමට පිවිසෙයි.පස්වරුවේ 3.30 ට තරග වදින්නේ බංගලාදේශය සහ භූතානය යි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ජමුනා ගුරුන්ග් වසරේ ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූ අවස්ථාවේ ලැබූ ඡායාරූපයකි.
www.supirikrida.com
No comments:
Post a Comment