ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අවුරුදු 13 න් පහළ බාලිකා
පාපන්දු තරගාවලියේ දෙවන දිනයේදී ඉරානය සිය දෙවන ජයග්‍රහණය වාර්තාකරමින් පලස්තීනයට
එරෙහිව ගෝල 3 – 0 ක ජයක් ලැබීය.ඔවුන් තරගවලිය අරඹමින් පැවති ශ්‍රී ලංකාව හා
තරගයේදී ද 2 – 0 ක් ලෙස ජය ලැබීය.හ්‍රී ලංකාව ඊයේ සිය දෙවන පරාජය වාර්තා කරමින්
ඉන්දියාව ඉදිරියේ 8 – 0 ක පරාජයක් ලැබීය.
මේ අතර ජෝර්දානය ඉදිරියේ 4 – 3ක් ලෙස සිය කණ්ඩායමට ජය
ගෙන දීමට භූතාන් ක්‍රීඩිකාවො සමත් වූහ.
No comments:
Post a Comment