ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා 20 / 20 ක්‍රිකට්
තරගාවලිය එලැඹෙන මාර්තු 20 දින පනාගොඩ දී ආරම්භ වීමට නියමිතය.උතරු
මැද,බස්නාහිර,දකුණ, මධ්‍යම සහ ඒකාබද්ධ පළාත් ලෙස කණ්ඩායම් 5 ක් තරගාවලියට නම් කර
ඇති අතර පනාගොඩ,තර්ස්ටන්,මුවර්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා පිටි ආශ්‍රිතව තරගාවලිය ක්‍රියාත්මක
වේ.
දිනය
|
තරගය
|
ස්ථානය
|
වේලාව
|
|||||||
උතුරු මැද පළාත
|
මධ්‍යම පළාත
|
පනාගොඩ
|
පෙ.ව.10.00
|
|||||||
බස්නාහිර පළාත
|
ඒකාබද්ධ පළාත්
|
ප.ව.2.00
|
||||||||
20-
|
උතුරු මැද පළාත
|
දකුණ පළාත
|
පනාගොඩ
|
පෙ.ව.10.00
|
||||||
මධ්‍යම පළාත
|
බස්නාහිර පළාත
|
ප.ව.2.00
|
||||||||
21-
|
උතුරු මැද පළාත
|
ඒකාබද්ධ පළාත්
|
මුවර්ස්
|
පෙ.ව.10.00
|
||||||
මධ්‍යම පළාත
|
දකුණ පළාත
|
ප.ව.2.00
|
||||||||
22-
|
බස්නාහිර පළාත
|
උතුරු මැද පළාත
|
තර්ස්ටන්
|
පෙ.ව.10.00
|
||||||
දකුණ පළාත
|
ඒකාබද්ධ පළාත්
|
ප.ව.2.00
|
||||||||
23-
|
බස්නාහිර පළාත
|
දකුණ පළාත
|
තර්ස්ටන්
|
පෙ.ව.10.00
|
||||||
ඒකාබද්ධ පළාත්
|
මධ්‍යම පළාත
|
ප.ව.2.00
|
||||||||
26-
|
අවසන් පූර්ව තරග
|
කෝල්ට්ස්
|
පෙ.ව.10.00
|
|||||||
ප.ව.2.00
|
||||||||||
27-
|
අවසාන තරගය
|
කෝල්ට්ස්
|
ප.ව.2.00
|
No comments:
Post a Comment