සෞඛ්‍යමත් ජීවිතයකට පාපන්දුව යොදා ගැනීමේ සමාජ වගකීමට
දායක වීමේ ආසියානු පාපන්දු සම්මේලනය මෙහෙයවන වැඩ සටහනට අදාළව ක්‍රියාත්මක අවුරුදු
13 න් පහළ ආසියානු බාලිකා පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව
පරාජය කළ ඉරාන බාලිකාවෝ ගෝල 2 – 0 ක ජයක් අත් කර ගත්හ.
තරගාවලියට සත්කාරකත්වය දක්වන ශ්‍රී ලංකාව ආසියානු
පාපන්දු සම්මේලයේ පූර්ණ මැදිහත්වීම මත පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය කදවුරු විනිසුරු
කදවුරු ඇතුළු වැඩ සටහන් රාශියක් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන්නට යෙදිණ.
No comments:
Post a Comment