කොස්වාඩිය විජය |
රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස්
ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ අවසාන තරගයට කොස්වාඩිය විජය සහ රදාවාන ගෝල්ඩන් බ්ර්ඩ්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ ඊයේ පැවති තරගවලදී පිළිවෙලින් දෙනියාය ශාන්ත මේරි ක්‍රීඩා සමාජය සහ ඇහැළියගේාඩ ධර්මපාල කණ්ඩායම් පරාජයට පත් කරමින් වූ අතර මෙවර අවසාන පූර්ව තරග සදහා පිවිසි ධර්මපාල සහ ශාන්ත මේරි කණ්ඩායම් ඉතා ලාබාල පාසල් ක්‍රීඩිකාවන්ගෙන් යුතු කණ්ඩායම් වීම කැපී පෙණුනා.
මේ වසරේ ජයග්‍රාහකයින් තීරණය කරන තරගය 18 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැව්වෙනවා.
www.supirikrida.com |
No comments:
Post a Comment