ආසියානු ග්‍රොන්ප්‍රී
තරගාවලියේ තෙවැන්න අද තායිලන්තයේ චොන්බුරි හි ශාරීරික අධ්‍යාපන විද්‍යා පීඨයට අයත්
ක්‍රීඩා පිටියේදී පැවත්වෙන අතර එම තරග බිමේදී තම උපරිම දක්ෂතා අතරට ඒමට සුළග
බාධාවක් වේ යැයි යන සැකයෙන් ආසියාතික සූර සූරියන් කණස්සල්ලෙන් පසුවෙති.පසුගිය තරග
දෙකේදී ද සිය උපරිමයට පැමිණීමට බොහෝ දෙනෙක්ට නොහැකි වූ අතර ඒ තරග දෙකේ අත්දැකීම්
සහ සහයෝගය අනුව මෙම තරගයේදී දක්ෂතා අතරට ඒමට බලාපොරොත්තුව සිටි සියලු දෙනාට මෙම
සුළග ගැටළුවක් වී තිබේ.
May 14, 2012
ආසියාව චොන්බුරි සුළග සමග සටනක
ජැක්ස් සහ ක්‍රේග් තූර්කිය සම්බන්ධයෙන් මත දෙකක
කෙසේ මේ වන විට මැඩ්රිඩ්,ඉස්තාන්බුල්,දෝහා,බාකු සහ
ටෝකියෝ යන නගර අතරින් 2020 ඔලිම්පික් සත්කාරකත්වය දරන්නේ කවුරුන්ද යන්න පිළිබදව
තීරණයකට එළැඹෙන්නට තවත් කාලයක් ඉතිරිව තිබෙන අතර 2020 යුරෝපා පාපන්දු තරගාවලියේ
සත්කාරකත්වය පිළිබදව තීරණය හෙට (මැයි 15) විසදෙන්නට නියමිතය.
May 13, 2012
ආසියානු ග්‍රොන්ප්‍රී සදහා චොන්බුරි සූදානම්
සියළුම රටවල ක්‍රිඩකයන් ඊයේ ගමන්වෙහෙසෙන් දැඩි අපහසුවට පත් වී සිටි අතර පෙරේදා තරගකිරිම නිසා මෙන්ම ඊයේ ගමන නිසා ද අපහසුවෙන් සිටි එම ක්‍රීඩකයන්ගේ මංශ පේශී යථා තත්ත්වයට පත් කරන්නට එම කණ්ඩායම් හා පැමිණ සිටි සම්භාහකයන් විශාල වෙහෙසක් දරනු දැකිය හැකි විය.
තායිලන්තයේ සිට නිශ්මං රණසිංහ
www.supirikrida.com
පරණ මුහුණුවලට වැඩි කැමැත්තක්
මොවුන් ඒ සංචිතයේ රදවා ජාතික සංචිතයට කැදවන ලද පිරිස අතර
වාසනාවන්ත දිල්හාර ප්‍රනාන්දු යළිත් දකින්නට සිටින අතර ඒ ආකාරයට සාර්ථක වීම සදහා
අවස්ථාවන් විශාල ප්‍රමාණයක් දිනා ගැනීමේ භාග්‍යවන්තයන් තවත් කිහිප දෙනෙකුම ඒ
මුහුනු අතරට එක් වී තිබේ.ජාතික සංචිතයට එක්වීම මෙන්ම ජාතික කණ්ඩායමට එක්වීම ද
විහාල ධනස්කන්ධයක් රැස් කර ගැනීමේ භාග්‍යයක් වන බැවින් තේරීම් කමිටුව මෙම තේරීම්
මුදල් නාස්තියක් සිදු නොවන ආකාරයට කිරීමට වග බලා ගත යුතුව ඇත.
නම් කරන ලද සංචිතය - මහේල ජයවර්ධන,කුමාර
සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,තරංග පරණවිතාන,ලහිරු තිරිමාන්න,උපුල් තරංග,දිනේෂ්
චන්දිමාල්,ප්‍රසන්න ජයවර්ධන,තිලාන් සමරවීර,චාමර සිල්වා,චාමර කපුගෙදර,ඇන්ජලෝ
මැතිව්ස්,තිසර පෙරේරා,ෆර්විස් මහරූෆ්,ඉසුරු උදාන,නුවන් කුලසේකර,ලසිත් මාලිංග,චානක
වෙළගෙදර,සුරංග ලක්මාල්,ධම්මික ප්‍රසාද්,සමීන්ද්‍ර එරංග,දිල්හාර ප්‍රනාන්දු,සුරාජ්
රන්දිව්,නුවන් ප්‍රදීප්,රංගන හේරත්,සචිත්‍ර සේනානායක,අජන්ත මෙණ්ඩිස්,දිල්රුවන්
පෙරේරා,කෞෂාල් ලොකුආරච්චි සහ ජීවන් මෙණ්ඩිස්
රෝහලයි උසාවියයි අද කෝල්ට්ස් පිටියට
www.supirikrida.com
ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් සදහා ප්‍රබේද කෙරේ
ප්‍රසන්න ජයවර්ධන එහි තෙවන
කොටසට අයත් වන අතර සිව්වන කොටසට ප්‍රබේද කර ඇති ක්‍රීඩකයන් වන්නේ තරංග පරණවිතාන,සුරාජ්
රන්දිව්,අජන්ත මෙණ්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ය.පස්වන කොටස ලෙස ප්‍රබේද කර ඇති ක්‍රීඩක
ගොනුවට දිල්හාර ප්‍රනාන්දු,චානක වෙළගෙදර සහ තිසර පෙරේරා අයත් වන අතර හයවන කොටසේ චාමර
කපුගෙදර,සුරංග ලක්මාල් සහ ලහිරු තිරිමාන්න සිටිති.
ඉන් අනතුරුව නම්කර ඇති ප්‍රාදේශීය
වර්ගීකරණය අනු කොටස් හතරකට බෙදා ඇති අතර ප්‍රධාන වර්ගීකරණයට අයත් කොටස් හය තුළ
කලකින් දක්ෂතා නොදැක්වුව ද දිල්හාර ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් දකින්නට ලැබෙද්දී
පසුගිය කාලයේ ලද අවස්ථාවන් හී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් ප්‍රාදේශීය වර්ගීකරණයට තල්ලු
වී ගොස් තිබෙන බවක් දැකිය හැකිය.
ප්‍රාදේශිය ක්‍රිකට් පුහුණුකරුවන් නම් කෙරේ
දිස්ත්‍රික් පුහුණුකරුවන්
නම් කිරීමේදී ඒ අන්වර්ඩීන්ට මඩකළපු දිස්ත්‍රික්කය පැවරී ඇති අතර ත්‍රිකුණාමල
දිස්ත්‍රික්කය මංගල ධර්මසේන ට පැවරී ඇත.කනගරාදරන්,ජයකුමාරන් සහ ලක්ෂිත හේරත් ට
පිළිවෙළින් මුලතිව්/කිලිනොච්චි,වව්නියා /මන්නාරම සහ යාපනය දිස්ත්‍රික් වල වගකීම
පැවරී ඇත.ප්‍රියන්ත වේරගල ට බදුල්ල දිස්ත්‍රික්කය පැවරී ඇති අතර වසන්ත කුමාර
අම්පාර දිස්ත්‍රික් පුහුණුකරු ලෙස පත් කර ඇත.මොණරාගල දිස්ත්‍රික් පුහුණුකරු ධූරයේ
වගකීම පැවරී ඇත්තේ කසුන් මධුරංග ටය.
සමන් සේනානායක ට සහ නිහාල්
එදිරිසිංහ ට පිළිවෙලීන් මාතලේ සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පැවරී ඇති අතර සජිත්
රූපසිංහට සහ පීඩී රණවකට කුරුණෑගල ප්‍රදේශය පවරා ඇත.අමිල පින්නදූව සහ සුරේස් පීරිස්
අතර මහනුවර අංක 1 සහ 2 කළාප පිළිවෙළින් බෙදී ගොස් ඇති අතර මිගාර ඒකනායකට කෑගල්ලත්
කේ කදිගේෂන්ට නුවරඑළියත් පැවරී ඇත.ගාල්ල 1 සහ 2 කළාප පිළිවෙළින් ලසිත් දමින්ද සහ
ප්‍රනීත් පීරිස් අතර බෙදී ඇති අතර ගලප්පත්තිට මාතර දිස්ත්‍රික්කය පැවරී
ඇත.හම්බන්තොට දිස්ත්‍රික්කය කළාප දෙකකට බෙදා වෙන් කර ඇති අතර නීල් කුමාර සහ නිලංක
තෝමාර පිළිවෙළින් එම අංක 1 සහ 2 කළාප වල පුහුණුකරුවන් ලෙස නම් කර ඇත.කොළඹ උතුර 1
කළාපය සීඩී තොටගමුවටත් එම 2 කළාපය බුවනෙක රන්දෙණියටත් පවරා ඇත.ලකී රොජර්ස් ප්‍රනාන්දු
කොළඹ දකුණ 1 පුහුණුකරු ලෙස පත්කර ඇති අතර අජිත් වීරසිංහ එම අංක දෙක පුහුණුකරු ලෙස
පත් කර ඇත.
හිරෝෂි වෙළගෙදර රත්නපුර
පුහුණුකරු ධූරයට පත් කර ඇති අතර කළුතර අංක 1 පුහුණුකරු ධූරයට එස්කේ පෙරේරා ත් අංක
දෙක කළාපයට උමාල් එරන්දිකත් පත් කර ඇත.වසන්ත විජේසූරිය පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට්
පුහුණුකරු ලෙස පත් කර ඇති අතර ගම්පහ අංක 1 කළාපය විපුල සිට්ටමගේටත් අංක දෙක කළාපය
සමන්ත ගුරුගේටත් පැවරී ඇත අතර අංක තුන කළාපය ඇලෙක්ස් නිශාන්ත පෙරේරා ට පවරා ඇත.
Subscribe to:
Posts (Atom)