ඒ,බී සහ අවුරුදු 14 න් පහළ සහ වයස 35 න් ඉහළ ප්‍රවීන ලෙස කාණ්ඩ හතරක් යටතේ තරග ක්‍රියාත්මක වන අතර අවුරදු 35 න් ඉහළ ප්‍රවීන අංශයේ තරග සදහා පමණක් රුපියල් 1000/= ක ඇතුළත්වීමේ ගාස්තුවක් ගෙවිමට සිදු වේ.
මෙහිදී ඒ කාණ්ඩයෙන් ජයගනු ලබන කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායමට ජාතික දැල්පන්දු සම්මේලනය මෙහෙයවන ජාතික තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමිවනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment