පන්දු ඕවර් 15 ක් තුළ ගලා ආ ලකුණු 70 න් ලකුණු 46 ක්
ඩිල්ෂාන්ට හිමි වූ අතර ඒ සදහා ඔහු වැය කළ පන්දු ප්‍රමාණය පන්දු 54 ක් වැය වී
තිබිණ.සංගක්කාර පන්දු 24 දී ලකුණු 22 ක් වාර්තා කර තිබිණ.දිගු කාලයක සිට ලකුණු
සොයමින් සිටින තරංග පරණවිතාන මෙහිදි ද ලකුණු නොලබා ම ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට
ජුනයිඩ් ඛාන් සමත් වූ අතර සෙසු පන්දු යවන්නන්ට ඊයේ දිනයේ පකිස්තානු පිතිකරුවන්
රැස් කළ ලකුණු ප්‍රමාණයට සාධාරණය ඉටු කිරීම සදහා කිසිවක් කිරීමට හැකි නොවිණ.
තරගයේ දෙවන දිනයේ අර්ධයක් වර්ෂාව විසින් ගිල ගත් පසු ඊයේ
දිනය ආරම්භයේ පටන්ම පකිස්තානු පිතිකරුවන් උත්සාහ කළේ වේගයෙන් පන්දුවට පහර දී මට
වුවත් ශ්‍රී ලංකා පන්දු රැකීම ඉදිරියේ ලකුණු ලබා ගැනීම පහසු වූයේ නැහැ.නායක මිස්බා
උල් හක් පමණක වඩා පහසුවෙන් සිය දෙපා චලනයන් සමග ලකුණු අතරය පැමිනිය අතර ඔහු තරගය
නිම වන විට ලකුණු 66 ක් නොදැවී ලබි සිටියා.අබ්දූර් රෙහෙමාන් අවසාන බාගයේදී පිතිකරු
සීමාවෙන් පිටතට විත විශාල ප්‍රහාරයක් දියත් කිරීමට ගත් උත්සාහය යම් පමණකින් සාර්ථක
වූ අතර එහිදී ඔහු ලකුණු 18 ක් පන්දු 18 කින් ලබා නොදැවී සිටින්නට සමත් වුනා.
තරගයේ තෙවන දිනය නිමා වන විට තරගයේ සමස්ත ලකුණු සටහන වෙත
පිවිසීමට http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562445.html මෙම සබදතාවය භාවිතා කිරීමට හැකි අතර අද
තරගයේ සිව්වන දිනය යි.
No comments:
Post a Comment