තරගාවලියේ
අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවය Track Masters ක්‍රීඩා සමාජයට හිමි වූ අතර අනු සූරියන් වූයේ මහනුවර පුෂ්පදාන විද්‍යාලීය කණ්ඩායම ය. කොළඹ St Lawrence
විද්‍යාලීය කණ්ඩායම තෙවන
ස්ථානය දිනා ගත්තේය.අවුරුදු 15 න් පහළ බාලක සූරතාවය දිනා ගනු ලැබුවේ Asian International School කණ්ඩායම වූ
අතර අනු සූරතාවය කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට හිමි විය.තෙවන ස්ථානය හිමි වූයේ Colombo International School කණ්ඩායමටය.
අවුරුදු 18 න් පහළ
බාලිකා සූරියන් වූයේ Track Masters ක්‍රීඩා සමාජය ය.අනු සූරතාවය Josephions ක්‍රී ඩා සමාජයට හිමි වූ
අතර තෙවන ස්ථානය හිමි වූයේ St Lawrence කණ්ඩායමට ය.එම වයස් ඛාණ්ඩයේ බාලක සූරතාවය කොළඹ රාජකීයන්
දිනා ගත් අතර අනු සූරතාවය හිමි කර ගත්තේ Colombo International School කණ්ඩායම ය.තෙවන ස්ථානය St Benedict කණ්ඩායමට
හිමි විය.
විවෘත පිරිමි සූරතාවය
හිමි වූයේ Nation Trust Bank කණ්ඩායමට ය.අනු සූරතාවය හිමි වූයේ Colombo Lakers කණ්ඩායමට ය.තෙවන ස්ථානය Carlton කණ්ඩායමට හිමි විය.කාන්තා සූරතාවය හිමි වූයේ 4 For Ever කණ්ඩායමට වූ අතර අනූ සූරියන් ලෙස Shepherdions කණ්ඩායම තේරී පත් විය. Paulions කණ්ඩායම තෙවන ස්ථානය
දිනා ගත්තේය.
No comments:
Post a Comment