කාමුක ලෙස ඇද පැළදීම නිසාත් එවැනි ඡායාරූප වලට පෙනී
සිටීම නසාත් ප්‍රසිද්ධියක් උසුලන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ද මෙම
50 දෙනාගේ ලැයිස්තුවේ සිටින අතර ශ්‍රී ලංකාවට බොහෝ සමීප මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙම
ලැයිස්තුවට ඇතුළත්ව ඉදිරියෙන්ම සිටින්නේ මීටර් 3000 බාධක දිවීමේ සූරිය වන එමා
කොබර්න් ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ එමා කොබර්න් වන අතර මේ සමග ඇති
සබදතාවය තෙරපීමෙන් ඒ පිළිබද තොරතුරු සහ ඡායාරූප සදහා ද පිවිසිය හැකිය. http://bleacherreport.com/articles/1243428-50-hottest-american-olympians?utm_source=newsletter&utm_medium=newsletter&utm_campaign=webs-best-sports-lists
No comments:
Post a Comment