කොළඹ ආනන්ද විද්‍යාලීය
කුලරත්න ශාලාවේ දී පැවති ජාතික අයෝමය සූරයා තේරීමේ තරගාවලියේ සූරයා ලෙස රුවන්
සංජීව තේරී පත්විය.ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජාතික සූරයා ලෙස තේරී පත් වූ රුවන් සංජීවට ජය සංඛේත
ප්‍රදානය කළ අයුරුයි.එම අවස්ථාවට එක් වූ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි
කොඩිකාර මෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ ලේකම් කපිල කුමාර ද අමාත්‍යවරයා පසෙකින්
වේ.
No comments:
Post a Comment