2020 වර්ෂය සදහා ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් සටන දිනා ගැනීම වෙනුවෙන් සටන් වදින කටාර් රාජ්‍යය සිය සටන් ප්‍රවෙශය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි 10 දා සිය ඔලිම්පික් උළෙල වෙනුවෙන් යොදා ගන්නා නිල ලාංඡනය එළි දැක්වීය.ඒ සමගම www.doha2020.qa. වෙබ් අඩවිය සිය නිල වෙබ් අඩවිය ලෙස එළි දැක්වීමද සිදු වූ අතර මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ පළමු කාන්තා පුරවැසිනිය ලෙස පිළිගැනෙන ෂෙයික් මෝසා බින්ට් නසීර් අතින් සිදුවිය.
මේ වන විටත් 2022 ජගත් පාපන්දු කුසලාන තරගාවලිය සංවිදානය කිරීමේ වගකීම දිනා සිටින කටාරය,එම තරගාවලියට පෙරාතුව දෝහා නගරය 2019 ජගත් මලල ක්‍රීඩා සූරතාවලියෙන් සහ 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙල සංවිධානයේ සත්කාරකත්වය දිනා ගන්නට තරග වදිමින් සිටියි.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment