සීඑන්එන් පුවත් සේවය ගෙවුණු වැලන්ටයින් දිනයේදී අගාසි සහ ස්ටෙෆී ග්‍රාෆ් යන හිටපු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජගත් සුරයා සහ සූරිය ගේ ප්‍රේමය ටෙනිස් වංශ කතාවේ සුපිරිතම ප්‍රේම වෘතාන්ත අතර රදවමින් ඊට ප්‍රසිද්ධියක් ලබා දුන් අතර අගාසි මීට පෙර විවාහ වී සිටියේ රංගන ශිල්පිණියක සහ මෝස්තර නිරූපිකාවක ලෙස ප්‍රකට බෲක් ෂීල්ඩ් සමගය.
1999 දී හදුනා ගෙන 2001 දී විවාහප්ප්‍රාප්ත වන අගාසි සහ ග්‍රාෆ් මේ වන විට දෙ'දරැ මව්පිය යුවළක් ලෙස සතුටින් කල් ගෙවති.මෙහි වීඩියෝ පටයෙන් අගාසි ස්ටෙෆී ග්‍රාෆ් ගේ නිරුවත් පිංතූරය වෙන්දේසි කර අවස්ථාව දැක්වෙන අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තය පිළිබදව පළකරමින් සීඑන්එන් පළ කළ ඡායාරූපය ද මේ සමග පළ වන්නේය.
www.supirikrida.com

No comments:
Post a Comment