![](https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc3/1375199_536763446401316_1995544986_n.jpg)
අවසන් පූර්ව වටයට පිවිස සිටින ක්‍රීඩිකාවන සිව් දෙනාම ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර මේ වන විට බහරේන් තරගාවලියේ කාන්තා අංශයේ සියළු බලය ඔවුන් සතු කර ගෙන තිබෙනවා.ලේඛා සහ මැලේසියාවේ සන්නාතාෂ් සනිරු නොවන්නට අවසාන අට දෙනා අතරට පිවිසි සියළුම ක්‍රීඩිකාවන් ඉන්දීය ක්‍රිඩිකාවන් වන්නට තරම් මේ තරගය තුළ ඉන්දිය ආධිපත්‍යය ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.තරගාවලියේ සංවිධානයට ඉන්දීය සම්භවයක් සහිත පිරිස් සම්බන්ධ විම නිසා ඉන්දියානුවන් වැඩි දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වීම මෙන්ම ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍යය මානසික පරිසරය මෙන්ම ඒ සදහා ඇති සම්භාවිතාව පුළුල් විමත් මේ සදහා හේතු වෙනවා.
පිරිම් අංශයේදී ද මේ ඉන්දිය ආධිපත්‍යය දකින්නට ලැබෙන අතර අවසනා පූර්ව තරගයට පිවිස සිටින තරග කරුවන් අතර ඉන්දුනීසියාවේ සුකම්ටා එවාර්ට් හැරෙන්නට අනෙක් තිදෙනාම ඉන්දියානුවන් වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment