ආබාධිත තත්ත්වය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව ගිය වමත් වේග පන්දු යවන්නා වූ චානක වෙළගෙදර,මෑත කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නා බවට පත් වී සිටියත් ආබාධයට ගොදුරු වීමෙන් පසු එම තත්ත්වය නැවත දිනා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටියි.ශ්‍රී ලංකාව බිහි කළ හොදම වේග පන්දු යවන්නා ලෙස සැළකෙන චමින්ද වාස් මෙන්ම වමතින් පන්දු යවන වෙළගෙදර ට මේ වන විට වාස් යටතේම උපක්‍රමශීලී ව පන්දු යැවීම සම්බන්ධයෙන් බොහෝ පාඩම් ඉගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment