සිංගප්පූරු දැල් පන්දු සුපර් ලීග් දැල් පන්දු තරගාවලියේ
අවසාන තරගය හෙට පස්වරු 2.30 ට ටෝ පායිහ් ක්‍රීඩා ශාලාවේ දී පැවත්වේ.මේ සදහා නික්
මරලින්ස් කණ්ඩායම සහ බ්ලේස් ඩොල්පින්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.මෙහිදී ශ්‍රීලංකා
ක්‍රීඩිකා අකිලා නිම්නි ජයවර්ධන ද බ්ලේස් ඩොල්පින්ස් කණ්ඩායමට ඇතුළත් ය.
අකිලා පසුගිය දිනෙක ක්‍රිඩා අමාත්‍යවරයා යළි ජාතික
කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙස අතුරු කමිටුවට නියෝග කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අතර
සිටි අතර නමුත් අතුරු කමිටුව ඇය ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවුණු බව පවසමින්
සංචිතයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර නමුත් පසුව ශ්‍රී ලංකා කණිෂ්ඨ
කණ්ඩායම හෝ නියෝජනය කර නොමැති කිසිදු ජාත්‍යන්තර අත්දැකීමක් නැති ක්‍රීඩිකාවක්
ඇතුළත් කර ගැනීමට කටයුතු කර ඇත.
No comments:
Post a Comment