ඉතාලියේ ටොරිනෝ හී අගෝස්තු 2 දා සිට 10 දා දක්වා පැවත්වෙන ලෝක ප්‍රවීනයන්ගේ මේස පන්දු සූරතාවලියට ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ උප සභාපතිණියක මෙන්ම සිව් වරක් ජාතික සූරතාවය දිනූ හිටපු ජාතික සූරියක වන තමාරා හේවගේ ඇතුළුව ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි වීමට නියමිතව ඇත.ඒ අනුව තමාරා ට අමතරව විජිතා ජයරත්න සහ නිල්මිණි විජේතුංග යන ක්‍රීඩිකාවන් දෙදෙනාද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment