මෙවර කණිෂ්ඨ බාලක සහ බාලිකා බොක්සිං තරගාවලියේදී සම අනූ සූරියන් ලෙස කිරුළු පළදින්නට වෙන්ඩ්රාසපුරම් ජාතික පාසලේ ක්‍රීඩිකාවන් සහ පිළිමතලාව මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩිකාවන් සමත් වූහ.සූරතාවය හිමි වූයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය විසින්ය.බාලක සූරතාවය හිමි වූයේ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨයටය.අනූ සූරතාවය හිමි වූයේ මහනුවර විද්‍යාර්ත විද්‍යාලයට ය.
තරගාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කඩුගන්නාව ජාතික පාසලේ කේජිකේඒ කපුකොටුව තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා වූයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ පීඑච්ආර් චාමිකය.
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අයිඩීආර්එස් තිලකරත්නය.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ ස්වර්ණජෝති ජාතික පාසලේ එච්ඒ විජේරත්න ය.
www.supirikrida.com

No comments:
Post a Comment