මගේ මවගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගි වූ සහ පණිවිඩ
මගින් ශෝකය ප්‍රකාශ කෙරූ සහ විවිධාකාරයෙන් ඇප කැප වී අවමංගල්‍යය කටයුතු සාර්ථක කර
ගැනීමට දායක වූ සියළු දෙනාටම අනේක වාරයක් ස්තූතියි.
එසේම මෙම දින කිහිපය සුපිරි ක්‍රීඩා පාඨකයන් වශයෙන් තොරතුරු
වාර්තාකරණය ඇණ හිටී තිබූ වෙබ් අඩවිය සමග සිටිමින් දැක් වූ සහයෝගයට ද ස්තූතියි.
No comments:
Post a Comment