ශ්‍රී ලංකා බර
ඉසිලීමේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍ය පේෂල බණ්ඩාර
ජයරත්න තේරී පත් වී සිටියි.ඒ ඔහු හා තරග වැදි එස් ඒ විජේවික්‍රම ඡන්ද 17 ක් පබා
ගනිද්දී ඡන්ද 30 ක් ලබා ගැනීමට සමත් වෙමින් ය.
නව සම්මේලන
ලේකම්වරයා වන්නේ පූර්ණ කාහිංගල ය.ඔහු ඡන්ද 27 ක් ලබා ගනිද්දී ඔහු හා තරග වැදි
පාලිත කුමාර ඡන්ද 22 ක් ලබා ගැනීමෙන් ලේකම් ධුරය සදහා විශාල සටනක් ලබා දෙන්නට සමත්
විය.
භාණ්ඩාගාරික ධූරය
සදහා ඩබ්පී නිහාල් කුමාර (ඡන්ද 33) තේරී පත් වූ අතර ඔහු හා තරග වැදි සාලිය වීරකෝන්
ඡන්ද 15 ක් පමණක් ලැබීය.ජී එන් වීරසිංහ,ගෘප් කපිතාන් ජී වීරසිංහ,අයිජී
නන්දසේන,එච්වයිඑස් ඩබ්.රූපසේන සහ එම් සී අල්විස් උප සභාපති දූර සදහා තේරී පත් විය.
ඊඑම්එම්බී ඒකනායක
(ඡන්ද 15) , ඡන්ද 31 ක් ලැබූ ඩබ්ඒ
කුමාරදාස ඉදිරියේ උප ලේකම් තනතුර සදහා වූ සටනේදී පරාජය විය.නිලවරණයේ එකම නිතරග ජය
ලැබූ
ඊඑම්එම්බී ඒකනායක උප භාණ්ඩාගාරික තනතුර සදහා
නිතරගයෙන් තේරී පත්විය.
No comments:
Post a Comment