වර්ථමාන දැල් පන්දු පුහුණු
උපදේශිකාව වන ඕස්ට්‍රේලියානු ජාතික සූ ගේ න්‍යාය පත්‍රයට අනුව කැරකැවෙන ශ්‍රී ලංකා
දැල් පන්දු පරිපාලනය ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගාවලියක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ
පුහුණුව සදහා යාමට තීරණය කිරීම ලෝක කුසලානය ආසන්නයේ ස්කොට්ලන්තයේ කළ සංචාරයට සමාන
අනුවණ ක්‍රියාවක් පමණකි.
ඒ සදහා යන විශාල වියදමෙන් ශ්‍රී
ලංකාවට හොද තරගාවලි සංවිධානයක පෙරහුරුවක් සමග ජාත්‍යන්තර තරගාවලියකට පිවිසීමට
හැකියාව ඇති නමුත් ක්‍රීඩා අමාත්‍යංශය නොමග යවමින් දැල් පන්දු පරිපාලනය ඕස්ට්‍රේලියානු
සංචාරය සදහා අනුමැතිය ලබා ගනිමින් මේ රටේ ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා අවශ්‍යය කරන
විශාල ධනස්කන්ධයක් ඕස්ට්‍රේලියානු පුහුණුකාරිය ජීවත්වන පර්ත් හී ඇයට පහසුවෙන් ක්‍රියා
කිරීමට හැකි වන ආකාරයෙන් වියදමි කිරීමට යෙදවීම අනුමත කළ නොහැකිය.
විශේෂයෙන් අමාත්‍යංශ
නිලධාරීන් ආසියානු තරගාවලිය පැවත්වෙන කාල වකවානුව සහ ඕස්ට්‍රේලියාවේ වර්ථමාන කාල
වකවානුව ගත් විට කාලගුණික තත්ත්වයන් ගැලපෙන්නේදැයි යන්න හෝ සොයා බලා මෙම තීරණය ගත
යුතුව තිබුණ ද ඒ පිළිබදව හෝ අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත.පසුගිය කාලය පුරාම
දැල් පන්දු තීරණ විසින් පෙරළෙන පිට හොද බවට කියූ කතා සත්භාවයෙන් පිළි ගැනීම ඇතැම්
මාධ්‍යවල ද සහය ඇතිව අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පිළිගැනීමට ලක්
කිරීමේ ශෝකාන්තයක් හාස්‍යමය අයුරෙන් ක්‍රියාවට නැගෙමින් තිබෙන බවක් දැකිය හැකිය.
නේෂන් කුසලාන තරගාවලිය
අත්දැකීම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස නම් කරමින් එම ක්‍රීඩිකාවන්ගෙන් ආසියානු
කුසලානය රැක ගැනීමට හැකි බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ වෙනස්වීම ඔවුන් ගේ වයස සහ
පෞද්ගලික කාරණා නිසා සිදු වූ බවත් ප්‍රකාශ වුව ද අද වන විට යළිත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්
කරළියට පිවිසි සිටින අතර නේෂන් කුසලානයෙන් අත්දැකීම් ලබා ගත් ක්‍රීඩිකාවන් ගැන
කවුරුත් කතා කරන්නේ හෝ විමසා සිටින්නේ ද නැත.
මේ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්
ද තමන් ඉවත්වීමට පෞද්ගලික කාරණා හෝ වියපත් වීම බල පෑ නොපෑ බව කීමට අමාත්‍යවරයා හමු
වීමට අවස්ථාවක් ලබා ගත්ත ද එහි දී කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා
කිරීමට අවස්ථාව ඉල්ලා සිටීමය.මේ වන විට දැල්පන්දු ක්‍රීඩිකාවන් හෝ එයට සම්බන්ධ
නිලධාරීන් හෝ දැල් පන්දු ක්‍රීඩාවේ සැබෑ ප්‍රගමනය වෙනුවෙන් කතා කිරීම වෙනුවට තම
දරුවන්ගේ අනාගතය සිය දායකත්වය ඇතිව පෝෂණය කිරිම,විදේශ සංචාර සදහා සහභාගි වීම වැනි
පෞද්ගලික ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටිනු විනා ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරීම
හෝ ඒ වෙනුවෙන් කැපවීම දෙවැනි තැන තබා කටයුතු කරන බව පැහැදිළි ය.
මෙම සටහනට අදාළ සියළු කරුණු
වෙනුවෙන් වැඩි දුර කරුණු දැක්වීමකට අත්දැකීම් සහිතව තොරතුරු ඉදිරිපත් කිරීමට
සුපිරි ක්‍රීඩා වෙත හැකියාව ඇත.එසේම මේ සම්බන්යෙන් දැල් පන්දු පරිපාලයට හෝ වෙනත් ක්‍රීඩා
ප්‍රවීනයෙකුට හෝ මෙම තරග සංචාරය සදහා අනුමැතිය ලබා දුන් අමාත්‍යංශ නිලධාරියෙකුට ඕස්ට්‍රේලියානු
සංචාරයේ පලදායකත්වය පිළිබදව විද්‍යානුකූල කරුණු ඉදිරිපත් කිරීමට සුපිරික්‍රීඩා
වෙබ් අඩවිය ඉඩ හසර ලබා දෙනු කැමැත්තෙමු.මෙහි පර්ත් හි මැයි කාලගුණික තත්ත්වයන් සහ
අගෝස්තුවේ කොළඹ කාලගුණික තත්ත්වයන් පිළිබදව වැඩිම උෂ්නත්වය මෙන්ම අඩුම උෂ්නත්වය
පිළිබදවද දත්ත සටහන් ඇති අතර එයද සැළකිල්ලට ගෙන එම විද්‍යාත්මක කරුණු පැහැදිළි
කිරීම ඉදිරිපත් කිරීම කළ හැකිනම් අප ස්තූතිවන්ත වන්නෙමු.
රටේ ජාතික ධනය වැය කරමින්
තරග සංචාරයක යෙදෙන කණ්ඩායමකින් එම සංචාරය ආශ්‍රිතව ජාතික මෙහෙවරක් සිදු නොවන බවට
සැක සහිත කරුණු මතු වන්නේ නම් එම කරුණු ඉදිරිපත් කිරීම මාධ්‍යයක ජාතික මෙහෙවරක්
ලෙස අප විශ්වාස කරන අතර එය එසේ නොවන බවට තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර හැකි නම් ඒ
සදහාද අවස්ථාව ලබා දීම අප ජාතික මෙහෙවරක් ලෙස සළකන බව අවධාරණය කරන්නෙමු.එසේම අප
පසුගිය කාලයේ ජාතික දැල් පන්දුව සම්බන්ධයෙන් අසුභවාදීව බලන බවට එම පුහුණුකාරිය ද
චෝදනා කළ අතර නමුත් අප තර්කාණුකූලව ඉදිරිපත් කළ ඒ සියළු කාරණා වලින් දුටු අභාග්‍යසම්පන්න
සිදුවීම් ඒ ආකාරයෙන්ම සිදු වූ බව ද මතක් කරනු කැමැත්තෙමු.
[hide]Climate data for Perth, Western Australia
(temperatures 1993–2010, extremes 1897–2010, rain data 1876–2010)
|
|||||||||||||
Month
|
Jan
|
Feb
|
Mar
|
Apr
|
May
|
Jun
|
Jul
|
Aug
|
Sep
|
Oct
|
Nov
|
Dec
|
Year
|
Record high °C (°F)
|
45.8
(114.4) |
46.2
(115.2) |
42.4
(108.3) |
37.6
(99.7) |
34.3
(93.7) |
28.1
(82.6) |
26.3
(79.3) |
27.8
(82.0) |
32.7
(90.9) |
37.3
(99.1) |
40.3
(104.5) |
44.2
(111.6) |
46.2
(115.2) |
Average high °C (°F)
|
30.8
(87.4) |
31.3
(88.3) |
29.5
(85.1) |
25.6
(78.1) |
22.4
(72.3) |
19.3
(66.7) |
18.3
(64.9) |
18.8
(65.8) |
20.1
(68.2) |
23.0
(73.4) |
26.4
(79.5) |
28.8
(83.8) |
24.5
(76.1) |
Average low °C (°F)
|
17.8
(64.0) |
18.1
(64.6) |
16.5
(61.7) |
13.6
(56.5) |
10.6
(51.1) |
8.5
(47.3) |
7.8
(46.0) |
8.1
(46.6) |
9.4
(48.9) |
11.2
(52.2) |
14.2
(57.6) |
16.2
(61.2) |
12.7
(54.9) |
Record low °C (°F)
|
8.9
(48.0) |
8.7
(47.7) |
6.3
(43.3) |
4.1
(39.4) |
1.3
(34.3) |
−0.7
(30.7) |
0.0
(32.0) |
1.3
(34.3) |
1.0
(33.8) |
2.2
(36.0) |
5.0
(41.0) |
7.9
(46.2) |
−0.7
(30.7) |
Rainfall mm (inches)
|
9.5
(0.374) |
12.7
(0.5) |
19.5
(0.768) |
44.1
(1.736) |
117.5
(4.626) |
175.7
(6.917) |
169.7
(6.681) |
133.6
(5.26) |
80.6
(3.173) |
52.2
(2.055) |
22.1
(0.87) |
12.8
(0.504) |
850.0
(33.465) |
% humidity
|
39
|
38
|
40
|
46
|
50
|
56
|
57
|
54
|
53
|
47
|
44
|
40
|
47
|
Avg. precipitation
days
|
2.1
|
2.2
|
4.4
|
6.6
|
11.5
|
15.1
|
17.3
|
15.6
|
15.3
|
8.8
|
6.0
|
3.9
|
108.8
|
Mean monthly sunshine hours
|
359.6
|
310.8
|
294.5
|
246
|
210.8
|
177
|
186
|
220.1
|
228
|
297.6
|
321
|
359.6
|
3,211
|
[hide]Climate data for Colombo, Sri Lanka
|
|||||||||||||
Month
|
Jan
|
Feb
|
Mar
|
Apr
|
May
|
Jun
|
Jul
|
Aug
|
Sep
|
Oct
|
Nov
|
Dec
|
Year
|
Average high °C (°F)
|
30
(86) |
31
(88) |
31
(88) |
31
(88) |
31
(88) |
30
(86) |
30
(86) |
30
(86) |
30
(86) |
30
(86) |
30
(86) |
30
(86) |
30
(86.6) |
Average low °C (°F)
|
23
(73) |
24
(75) |
26
(79) |
26
(79) |
26
(79) |
26
(79) |
26
(79) |
26
(79) |
26
(79) |
25
(77) |
25
(77) |
24
(75) |
25.3
(77.5) |
83.8
(3.30) |
63.5
(2.50) |
114.3
(4.50) |
254
(10.00) |
335.3
(13.20) |
190.5
(7.50) |
129.5
(5.10) |
96.5
(3.80) |
157.5
(6.20) |
353.1
(13.90) |
307.3
(12.10) |
152.4
(6.00) |
2,238
(88.1) |
No comments:
Post a Comment