සැප්තැම්බර් 28 දා සිට ඔක්තෝම්බර් 6 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට සහබාගි වන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වර්ථමානයේ ශ්‍රී ලංකාව සතුව සිටින සුපිරිතම වොලිබෝල් ක්‍රීඩකයා වන ජනිත් සුරත්ට පැවරී ඇත.කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන්ගේ ක්‍රීඩා ජීවිතය කරන ලද කැපවිම් සළකා ආරක්ෂා කර ගන්නට නම් ඔවුන් කිහිප දෙනෙකුම විශ්‍රාම ගැන්විය යුතු බව ප්‍රකාශ කරන්නට යෙදුණ ද නම් කර තිබෙන කණ්ඩායමේ ද විශාල වෙනස්කමක් සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත.
විශේෂයෙන්ම මධයම කලාපීය වොලිබෝල් සූරතාවලියේදී පකිස්තානයට එරෙහිව තරගය ජය ගැනීමට අවශ්‍යය කණ්ඩායම් සංයුතිය පිටිය තුළ රදවා ගැනීමට පුහුණුකාරීත්වය දැක් වූ අපොහොසත් බව ද දැඩි කතා බහට ලක් වූ අතර නමුත් ඊට වඩා තත්ත්වයෙන් පහළ නේපාලයේ පැවති ආරාධිත වොලිබෝල් තරගාවලිය ජය ගැනීමෙන් ශ්‍රි ලංකාව දැක් වූ දස්කම් පළිහක් කර ගනිමින් බොහෝ දෙනෙකුට කණ්ඩායම තුළ යළි ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්නට හැකි විණ.
www.supirikrida.com
No comments:
Post a Comment