ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් විසින්
මාධ්‍යයට යොමු කරන්නට යෙදුණු ලිපියකින් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ අලුත්
අවුරුද්දේ දී හෙළ ක්‍රීඩාවට මුල් තැනක් දෙන ලෙස ය.ශක්තිය මෙන්ම
සංයමය,ආචාරශීලීත්වය,මිත්‍රශීලීත්වය සහ විනය පිළිඹිඹු වන හෙළ ක්‍රීඩාවන් හී එම
ගුණයන් ඇසුරෙන් වර්ථමාන ක්‍රීඩාවන් හී පෝෂණයට අවශ්‍යය ගුණ ධර්ම එකතු කර ගත හැකි බව
ද එම වාර්තා පෙන්වා දෙයි.
No comments:
Post a Comment