ලෝක කාන්තා දිනය නිමිති කරගෙන ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ කාන්තා ක්‍රියාකාරී කමිටුව විසින් පවත්වන්නට යෙදුණ ආධුනික සහ අන්තර් මාධ්‍ය මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යක්කල අනුර මහා විද්‍යාලයේ නිමේෂ් රශ්මික තේරී පත් විය.එහිදී දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ නුගේෙගාඩ අනුලා විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදි විනෝධ්‍යා ද සිල්වාය.නිමේෂ් අවුරුදු 18 න් පහළ සහ ආධුනික විවාත අංශයේ සූරතාවයට හිමිකම් කියූ අතර විනෝධයා අවුරුදු 18 න් පහළ සූරතාවය හිමි කර ගත් අතර ඇය අන්තර් මාධය අංශයෙන් අනු සූරතාවය ද හිමිකර ගැනීමට සමත් වූවාය.
තරගකරුවන් සහ තරගකාරියන් අවුරුදු 8 න් පහළ,10 පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ යන වයස් ඛාණ්ඩ ඔස්සේ ද ආධුනික සහ අන්තර් මාධ්‍ය අංශයෙන්ද 500 ට වැඩි පිරිසක් මෙම තරගාවලිය නියෝජනය කිරීම කැපී පෙණුන අතර පහත දැක්වෙන්නේ එහි නිල ප්‍රතිපල සටහනේ උපුටනයකි.
GIRLS
U 08 GIRLS
1Chehana Ravindi (Dharmasoka)
2Sanaya Buddhadasa(Visakha)
U 10 GIRLS
1Dunara De Silva(Prajapathi)
2Dahami Nishara(Prajapathi)
U 12 GIRLS
1Senuri De Silva(HFC/Kalutata)
2Nethmi Ayeshika(Prajapathi)
U 15 GIRLS
1Ridmi Ayeshika(Prajapathi)
2Upamali Rodrigo(Ladies)
U 18 GIRLS
1Vinodya De Silva(Royal In)
2Sethma Weerasinghe(Anula)
NOVICES WOMENS
1Yahani Mendis(GHS/Mt)
2Vimasha Disanayaka(Musaeus)
INTERMEDIATE WOMENS
1D H Kolombage(Prajapathi)
2Vinodya De Silva(Royal In)
BOYS
U 08 BOYS
1Senura De Silva(Isipathana)
2Gisandu Peiris(Dharmasoka)
U 10 BOYS
1Bavendra Srimal(Vidyartha)
2Sahiru Ranasingha(Anura Central)
U 12 BOYS
1Lahiru Tharanga(Kularatna)
2Pium Ekanayaka(Vidyaratha)
U 15 BOYS
1Shakila Karunaratne(Vidyartha)
2Pium Ekanayaka(Vidyartha)
U 18 BOYS
1Nimesh Rashmika(Anura Central)
2Senal Dahanayaka(Wesley)
NOVICES MENS
1Nimesh Rashmika(Anura Central)
2Vichakshana Deegayu(Royal/Panadura)
INTERMEDIATE MENS
1Sameera Madushan(SL Army)
2Senal Dahanayaka(Wesley)
www.supirikrida.com
GIRLS
U 08 GIRLS
1Chehana Ravindi (Dharmasoka)
2Sanaya Buddhadasa(Visakha)
U 10 GIRLS
1Dunara De Silva(Prajapathi)
2Dahami Nishara(Prajapathi)
U 12 GIRLS
1Senuri De Silva(HFC/Kalutata)
2Nethmi Ayeshika(Prajapathi)
U 15 GIRLS
1Ridmi Ayeshika(Prajapathi)
2Upamali Rodrigo(Ladies)
U 18 GIRLS
1Vinodya De Silva(Royal In)
2Sethma Weerasinghe(Anula)
NOVICES WOMENS
1Yahani Mendis(GHS/Mt)
2Vimasha Disanayaka(Musaeus)
INTERMEDIATE WOMENS
1D H Kolombage(Prajapathi)
2Vinodya De Silva(Royal In)
BOYS
U 08 BOYS
1Senura De Silva(Isipathana)
2Gisandu Peiris(Dharmasoka)
U 10 BOYS
1Bavendra Srimal(Vidyartha)
2Sahiru Ranasingha(Anura Central)
U 12 BOYS
1Lahiru Tharanga(Kularatna)
2Pium Ekanayaka(Vidyaratha)
U 15 BOYS
1Shakila Karunaratne(Vidyartha)
2Pium Ekanayaka(Vidyartha)
U 18 BOYS
1Nimesh Rashmika(Anura Central)
2Senal Dahanayaka(Wesley)
NOVICES MENS
1Nimesh Rashmika(Anura Central)
2Vichakshana Deegayu(Royal/Panadura)
INTERMEDIATE MENS
1Sameera Madushan(SL Army)
2Senal Dahanayaka(Wesley)
www.supirikrida.com
No comments:
Post a Comment