ඒ නිසා තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාව අනිවාර්යෙන් ඉන්දියාව පරාජය කළ යුතු අතර එසේ නොවි ඉන්දියාව ජය ගතහොත් ලකුණු සටහනේ දෙවන තැන ඔවුන්ට හිමි වී අවසාන තරගයට කොදෙව්වන්ට එරෙහිව මුහුණ දීමේ අවස්ථාව ඉන්දියාවට හිමි වන්නේය.එහෙත් එම තරගයට ද වර්ෂාව බාධා ඇති කළහොත් අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ අවසාන තරගයට පිවිසීමේ බලාපොරොත්තුව වර්ෂාව අත සහ ඉන්දීය තරගයේ ජයග්‍රහණය මත රැදී තිබෙන අතර ඉන්දියාව ජය ගැනීම වැළක්වීම ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට ඇති එකම මාවත වන්නේය.
වර්ෂාව නිසා අතහැර දැමූ තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය භාවිතා කරන්න.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597927.html
www.supirikrida.com
No comments:
Post a Comment