ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධනට වෙළද දැන්වීමක් සදහා ගෙවන ලද මුදල වංචා කළ බවට ඒආර්එම් අරූස් වෙත එල්ල වන චෝදනා විභාග කිරීම සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාද පරික්ෂණයට පෙරම ප්‍රකාශයක් කරමින් කාන්තා ක්‍රිකට් වෙත ලැබුණු මුදල් වංචා කිරීම කාලයක සිට සිදු වී තිබෙන බව ප්‍රකාශ කර ඇත.
අරූස් ට එරෙහි පරික්ෂනය සදහා නම් කර ඇති සිව් පුද්ගල කමිටුවේ ප්‍රධානියා වන්නේ ආර්ජේඩී ද සිල්වා ය.සෙසු සාමාජිකයන් ලෙස නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස,කපිල ලියනගමගේ සහ චින්තක රන්කොත්ගේ කටයුතු කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment