සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ හෙළ වදන
Apr 16, 2012
ඔලිම්පික් දිනා ගැනීමේ නගර වලින් විනාඩි 10 දේශන මාලාවක්
බාකු
මැඩ්රිඩ්
එ
ළැඹෙන 2020 වසරේ දි ඔලිම්පික් තරගාවලිය පැවත්වීම වෙනුවෙන් නගර පහක් යෝජනා වී ඇති අතර ඒ පිළිබදව එම නගර අයත් රටවල ක්‍රීඩා ප්‍රධානින් සහ දේශපාලන නායක නායකාදීන් ඉකුත් අප්‍රේල් 14 දා මොස්කව් නුවරට රැස්ව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානින් ඉදිරියේ සිය නගර ඔලිම්පික් තරගාවලිය සදහා සූදානම් වන ආකාරය පිළිබදව අදහස් ප්‍රකාශ කළා.විනාඩි 10 ක කාලයක් මේ සදහා එක් රටකට වෙන් කර තිබූ අතර එම නගර සදහා ඔලිම්පික් ලැබීමෙන් ඔලිම්පික් තරගාවලියට සහභාගි වන්නන්ට අත්වන ප්‍රතිලාභ පිළිබදව මෙහිදී ඒ ඒ රටවල් සිය අදහස් ප්‍රකාශ කළා
දෝහා
ටෝකියෝ
කෙසේ වුවත් අසර්බයිජානයේ බාකු,තූර්කියේ ඉස්තාන්බුල්,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්,ජපානයේ ටෝකියෝ සහ කටාරයේ දෝහා යන නගර මේ සදහා දැනට යෝජිත නගර වී තිබෙනවා.මේ සමග වන ඡායාරූප වලින් දැක්වෙන්නේ ඒ ඒ නගර මොස්කව් නුවරදී සිය අදහස් දැක්වීම් කළ අයුරුයි.
ඉස්තාන්බුල්
www.supirikrida.com
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment