ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංවර්ධන වැඩමුළුව යටතේ පවත්වන ප්‍රථම
වැඩ මුළුව ක්‍රීඩාව හා නීතිය ලෙස හෙට (අප්‍රේල් 04) කෑගල්ල බණ්ඩාරනායක විද්‍යාලීය
ශාලාවේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.ගැටියමුල්ල විද්‍යාලීය ශාරීරින අධ්‍යාපන ක්‍රීඩා
ගුරුවරයා විසින් සංවිධානය කරන්නට යෙදෙන මෙම වැඩ මුළුවේදී අදාළ විෂය සම්බන්ධයෙන්
සහභාගිවන පිරිස දැණුවත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ජාත්‍යන්තර විනසුරුවරයෙකු මෙන්ම
ශ්‍රී ලංකා තාක්ෂණික කමිටු නිලධාරී චන්දන නිලන්ත ය.
No comments:
Post a Comment