මිචෙල් කිප්යෝගෝ
ලොව බිහි වූ සුවිශේෂිතම දුර ධාවකයා ලෙස විරුදාවලි ලත් ඉතියෝපියානු
ජාතික හේලි ගෙබ්රලාසි කලෙකට පසුව යළි මැරතන් පිටියට පිවසෙමින් ටෝකියෝ මැරතන් තරගයට
ඉදිරිපත් වුව ද,එහි ජයග්‍රහණය පිළිබද තිබූ බලාපොරොත්තු සුණු විසුණු කරමින් තරගයේ
ජය කෙන්යවේ මිචෙල් කිප්යෝගෝ ජය ගත්තේය.තරගයේ සිව්වන ස්ථානය දිනා ගත් ගෙබ්රලාසි පැය
2:08:17 ක් ගත කළ අතර ජයග්‍රාහී මිචෙල් ගේ කාලය පැය 2:07:37 ක් විය.
දුර ධාවනයට ප්‍රකට ඉතියෝපියානු සහ කෙන්යානු ජාතික ක්‍රීඩකයන්
විශාල පිරිසක් සහභාගි වී සිටි අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ රත්තරන් ල්බලය
යටතේ ක්‍රියාත්මක තරගයක් වන ටෝකියෝ තරගයේ දෙවන ස්ථානය ජපන් ජාතික අරාටා ෆුජිවාරා
දිනා ගත්තේ සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කරමින්ය.ඒ පැය 2:7:48 ක කාලයක් වාර්තා
කරමින්ය.
|
Feb 27, 2012
ගෙබ්රලාසිගේ ටෝකියෝ පැතුම බොද වෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment