පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද බර පංති 10 බැගින් ක්‍රියාත්මක වන අතර තරගාවලියේ ජයග්‍රාහී බොක්සිං කණ්ඩායමට මෙන්ම අනු සූරයන්ටද කුසලාන ප්‍රදානය කිරීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම් මෙන්ම මාස් පවුලට අයත් බොක්සිං ක්‍රීඩා සමාජ ද,පොලිසීය,ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය , මහනුවර විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමාජ ගණනාවක් මේ වන විටත් තරගාවලිය නියෝජනය කරන බවට සහතික වී ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment