චාමික කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
මිනෝද් බනුර - කුරුණෑගල මලියදේව,සදීර සමරවික්‍රම - ශාන්ත ජෝසප් කොළඹ,හෂාන් දුමිදු -කැළණිය ගුරුකුල,කවිදු කුලසේකර -තර්ස්ටන්,පවන් දේවින්ද - මහානාම,රොෂාන් අනුරුද්ධ -කැළණිය ගුරුකුල,බිනුර ප්‍රනානන්දු-ඩී.එස්,සේනානායක,ඩිල්ෂාන් කාංචන - රත්ගම දේවපතිරාජ,චරිත් රාජපක්ෂ - කේරි,සවීන් නානායක්කාර - රිච්මන්ඩ් - ගාල්ල,ඒකේ ටිරෝන් - රිච්මන්ඩ් ගල්ල,රමේෂ් මෙණ්ඩිස් -ධර්මාශෝක අම්බලන්ගොඩ සහ දිනුක් වික්‍රමනායක - ත්‍රිත්ව විද්‍යාලය මෙම සංචාරයේදී සිව්දින තරග සංචිතය ලෙස නම් කර ඇති අතර මෙම සංචිතයට එක් දින තරග සදහා උචිත ක්‍රීඩකයන් ලෙස ත්‍රිත්ව විද්‍යලයේ ලක්ෂාන් ජයසිංහත් හාන්ත සිල්වෙස්තර් විද්‍යාලයේ ශානික රිද්මත් නම් කර ඇත.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවීඩ් නවාස් කටයුතු කරන අතර පන්දු රැකීමේ විශේෂඥ පුහුණුකරු ලෙස උපුල් චන්දන නම් කර ඇත.ලුතිනන් කර්නල් ශිරාන් අබේසේකර කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරන අතර ප්‍රියන්ත වික්‍රමසිංහ කණ්ඩායමට නම් කර ඇති භෞතචිකිත්සකවරයා වෙයි.අභයාසක ලෙස කණ්ඩායමට නම් කර තිබෙන්නේ ඩිලෂාන් ෆොන්සේකා ය.තොස්වින් ජයසිංහ පරිගණක දත්ත විශ්ලෙෂක ලෙස කටයුතු කරන මෙම කණ්ඩයම සමග පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් වී සිටින්නේ,ජේඒකේඑස් ඉන්ද්‍රජිත් ය.
www.supirikrida.com
No comments:
Post a Comment