ආසියාතික රට හරහා දිවීමේ 12
වැන්න අද චීනයේ ක්ව්න්ෂෙන්හී දී පැවත්වීමට නියමිතය.ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය
කරමින් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහ එක් ක්‍රීඩකයකු සහභාගි වීමට නියමිතය.කාන්තා
තරග අංශයෙන් ලක්මිණි අනුරාදා බෝගහවත්ත,ඩබ්කේඑල්ඒ නිමාලි,ගීතානි රාජසේකර සහ
ගයන්තිකා තුෂාරි සහභාගි වීමට නියමිතය.පිරිමි තරග අංශයෙන් ලයනල් සමරජීව සහභාගි වීමට
නියමිතය.
ශ්‍රී ලංකාව 2001 වසරේදී
ආසියානු රට හරහා දිවීමේ කණ්ඩායම් සූරතාවය දිනා ගන්නට සමත් වී ඇති අතර තරග ඉතිහාසය
තුළ දිනා ඇත්තේ එකම ලෝකඩ පදක්කමක් පමණි.
No comments:
Post a Comment