දැයට කිරුළ
පාසල් වොලිබෝල් සුරතාවය මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය පැරදවූ නාත්තන්ඩිය
ධම්මිස්සර විද්‍යාලය විසින් දිනා ගත්තා.ඉතා තියුණු මුහුනුවරක් ගත් අවසාන තරගයේ ප්‍රථම
වටය ලකුණු 26 – 24 ක් ලෙස මාරිස්ටෙල්ලා විද්‍යලය ජයගත් නමුත් ඉතිරි වට තුන 25-
23,28 – 26 සහ 25 – 23 ක් ලෙස ජය ගන්නට ධම්මිස්සර ක්‍රීඩකයන්ට හැකි විය.ඒ අනුව
රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග සහ සහතිකපත් සහ කුසලාන ධම්මිස්සරයටත්,රුපියල් 75,000
ක් සහ මුදල් සහ සහතිකපත් මාරිස්ටෙල්ලාවටත් හිමි විය.
වට 3-2 ක් ලෙස
අවසාන පූර්ව තරගයේ දී මාරිස්ටෙල්ලාවට පරාජය වූ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය සහ වට
3 – 1 ක් ලෙස ධම්මිස්සරයට පරාජය වූ දවිසමර විද්‍යාලය කෙවන ස්ථානය සදහා තරග වැදි
අතර එයින් ජයගත් දවිසමර විද්‍යාලය ට රුපියල් 50,000 ක ත්‍යාග මුදලක් සහ ජය සංඛේත
හිමිවිය.
තරගාවලියේ
දක්ෂතම ඔසවන්නා ලෙස ධම්මිස්සරයේ තිසර පැතුම් ද,දක්ෂතම ප්‍රහාරකයා ලෙස
මාරිස්ටෙල්ලා වේ සී එස් ජයකොඩි ද ඇගයීමට පාත්‍ර වූ අතර දක්ෂතම ක්‍රීඩකයා
ලෙස අභිෂේක ලැබු වේ
ධම්මිස්සර විද්‍යාලයේ එච් ටී විමර්ශනය.
No comments:
Post a Comment