ලන්ඩන් නුවර 2017 දී
ක්‍රියාත්මක වීමට නියමිත ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය ඉලක්ක කර ගනිමින් බ්‍රිතාන්‍ය
මලල ක්‍රීඩා මුල් පුටුව එඩ් වර්නර්ට පැවරීමට තීරණය වී ඇත.කටාර් හී පැවති 2017 ජගත්
මලල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීමේ සටනේ දී සෙබස්තියන් කෝ පිටුපස රැදී
ඉහළම දායකත්වය සැපයූ පුද්ගලයා ලෙස සැළකෙන එඩ් වර්නර් මෙවර ඔලිම්පික් තරගාවලිය
සම්බන්ධයෙන් වන සංවිධාන කමිටුවද නියෝජනය කරන්නෙකි.
මලල ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තරය ජය ගෙන නැතත්
මාර්ග ධාවනයේදී මෙන්ම ඉන් පිටතදී ද දුර ධාවකයෙකු ලෙස දක්ෂතා දැක් වූ ඉතිහාසයක් ඇති
වර්නර් සතු පරිපාලනමය සහ සංවිධානමය හැකියාව පිළිබදව වර්නර්ට මෙම තනතුර පිරිනැමීමට
විහේෂ හේතුවක් වී ඇතwww.supirikrida.com
No comments:
Post a Comment