ටෙස්ට් තරගයකට සහ ජාත්‍යන්තර එක්දින තරග 9 ට සහභාගි වී ඇති සීකුගේ ප්‍රසන්න ද තවමත් ජාත්‍යන්තර 20/20 තරග සදහා ක්‍රීඩා කර නැත.දකුණත් පා දග පන්දු යවන්නෙක් ලෙස කැපි පෙනෙන මෙම දකුණත් පිතිකරණය මැත කාලයේ සිට ප්‍රහාරාත්මක මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ඒ ප්‍රහාරාත්මක පිතිකරණය අවස්ථා කිහිපයකදිම ජයග්‍රහණය වෙනුවෙන් මාවත සකස් කළේය.ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන සීකුගේ බලපිටිය රේවත විද්‍යාලයෙන් ලැබුණු දායාදයකි.
1 comment:
මතක ඇතුව වැසිකිලි දොරක් අරන් යන්න කියන්න ක්‍රීඩා පිටියට. නැත්තං වෙරි මරගාතේ නොහොත් නින්දෙන් ඇවිදගෙන මොන මොන දොරවල් අරීද දන්නෑ...
Post a Comment