වයස අවුරුදු 16 - 15 අතර කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඇතිව පැවත්වෙන 12 වන කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේදී ඇරඹේ.අද සිට 4 දා දක්වා පස්වරු 4.00 සිට ආරම්භ වන තරගාවලිය නව බොක්සිං නීති - රීති යටතේ පැවත්වේ.ජයග්‍රාහී බාලක බාලිකා කණ්ඩායම් වලට හර්බට් ඇඹුල්දෙණිය සහ නීවා ඇඹුල්දෙණිය සූරතා කුසලාන හිමි වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment