ඉකුත් ලෝක සූරතාවලියේදි ලෝකයේම අවධානය දිනූ දීපිකා රසාංගිකා විශිෂ්ඨ ඉණිමක නිරත වූ අතර ඇය පන්දු 50 දී ලකුණු 47 ක් ලබා ගත්තා.එසේම ජගත් කාන්තා ක්‍රිකට් පිටියේ සිටින ප්‍රහාරාත්මක ක්‍රීඩකාවක් ලෙස අවිවාදිත කෞශල්‍යයා ලොකුසූරිය තරගයේ අවසාන භාගයේදී නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තේ පන්දු 16 ක් තුළ ය.
පිලිතුරු ඉණිම අරඹන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු ඕවර් 20 ක් තුළ ලකුණු 158 ක ඉලක්කයක් ලබා දි තිබුණත් අවසානයේ අයහපත් කාලගුණය නිසා එය පන්දු ඕවර් 9 දි ලකුණු 84 ක් විය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කයට යන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් පන්දු ඕවර් 9 වන විට කඩුලු 4 ට ලකුණු 51 ට නෙදර්ලන්ත ලකුණු පූවරුව සීමා කළහ.ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක් වූ දීපිකා රසාංගිකා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/match/640951.html
යන සබදතාවය තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේශය සකස් කරනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment