විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ඇතිව පැවති මෙවර තරගාවලියේදී පාසල් ක්‍රීඩකයන්ගේ ශිල්පීය කුසලතා ඉහළ මට්ටමක පැවති අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර සිල්වෙස්තර් විද්‍යාලයේ එස් චන්දු තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ එච්ඒඑස් සුමුදුරංග තේරී පත් විය.
සමස්ථ සූරතාවය වෙනුවෙන් ගංතලාව මධ්‍ය විද්‍යාලය ලකුණු 27 ක් ලැබූ අතර ලකුණු 24 ක් ලැබූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අනු සූරතාවය දිනා ගැනීමට සමත් විය.තෙවන ස්ථානය හිමි වූයේ හොරණ මේධංකර විද්‍යාලයටය.
www.supirikrida.com
No comments:
Post a Comment