ක්‍රිකට් තරග වලදී විවිධාකාරයේ නලා පිඹීම නැවත්වීම සදහා පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියිවර ගෙන ඇත.මෙම නීතිය මගින් පැපරේ සංගීත කණ්ඩායම් වල සහභාගීත්වයට බාධාවක් ඇති නොවන අතර තනි නලා රැගෙන විත් පිඹීම නැවත්වීම අපේක්ෂාව වේ.ඒ නිසා මින් ඉදිරියට ආරක්ෂක වැඩ පිලිවෙලවල් තර කරමින් නලා රැගෙන එන්නේදැයි විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි
ක්‍රීඩකයන්ගේ ඒකාග්‍රතාවයට බාධාවක් ඇති වන ආකාරයෙන් සහ ශබිද දූෂනයට හේතු වන ආකාරයට භාවිතා කරන මෙම නලා පිඹීම නැවත්වීම සදහා ඉදිරියේදී විශේෂ මෙහෙයුමක් දියත් වනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කරයි.
No comments:
Post a Comment