CIMA ශ්‍රී ලංකා ශාඛාව ඕස්ට්‍රේලියාවේ
පැවත්වෙන 19 වන චැටර්ලි ජාත්‍යන්තර දැල් පන්දු තරගාවිලයට සහභාගි වන ශ්‍රී ලංකා
පාසල් දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩා ඇදුම් කට්ටල සදහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්
වී සිටියි.ජූලි 03 සිට 06 දක්වා මෙල්බර්න් හී දී පැවත්වෙන මෙම තරගාවලයේ නිල ඇදුම්
අනුග්‍රාහකත්වය සැපයීම සංඛේතවත් කරමින් නාරාහේන්පිට පිහිටි CIMA ආයතන ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක්
පවතවන්නට යෙදුණ අතර ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී CIMA ශ්‍රී ලංකා විධායක බ්‍රෑඩ්ලි එමර්සන්
විසින් කණ්ඩයමේ නායිකා තිළිණි ඉමල්කා ආරියරත්නට ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ප්‍රදානය කළ අයුරුයි.එම
අවස්ථාවට එක් වූ පාසල් දැල් පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන සහ සභාපතිණිය සෝමා
මුණසිංහ ද ඡායාරූපයේ වෙති.කණ්ඩායමේ සමූහ ඡායාරූපයක ද මේ සමග වෙති.Jun 29, 2012
CIMA වෙතින් පාසල් දැල් පන්දුවට සැළකිලි
CIMA ශ්‍රී ලංකා ශාඛාව ඕස්ට්‍රේලියාවේ
පැවත්වෙන 19 වන චැටර්ලි ජාත්‍යන්තර දැල් පන්දු තරගාවිලයට සහභාගි වන ශ්‍රී ලංකා
පාසල් දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩා ඇදුම් කට්ටල සදහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්
වී සිටියි.ජූලි 03 සිට 06 දක්වා මෙල්බර්න් හී දී පැවත්වෙන මෙම තරගාවලයේ නිල ඇදුම්
අනුග්‍රාහකත්වය සැපයීම සංඛේතවත් කරමින් නාරාහේන්පිට පිහිටි CIMA ආයතන ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක්
පවතවන්නට යෙදුණ අතර ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී CIMA ශ්‍රී ලංකා විධායක බ්‍රෑඩ්ලි එමර්සන්
විසින් කණ්ඩයමේ නායිකා තිළිණි ඉමල්කා ආරියරත්නට ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ප්‍රදානය කළ අයුරුයි.එම
අවස්ථාවට එක් වූ පාසල් දැල් පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන සහ සභාපතිණිය සෝමා
මුණසිංහ ද ඡායාරූපයේ වෙති.කණ්ඩායමේ සමූහ ඡායාරූපයක ද මේ සමග වෙති.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment