![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0lbeHmQradaOl9Aao2NDf1G75P79uk6vK9rx3AmeuuZgydb-GyiCYP4sbGnzOqBdbW5nm81MmwmqnxSD4d90VX3_vuUdiot0SjejM18ToS-Z_Sl5M9rP6nZbZguU10Zm_vAdRLGnEjIc/s640/mawan.jpg)
ලෝක මට්ටමෙන් මෙවැනි උදාහරණ කොතෙකුත් දැකිය හැකි අතර ක්‍රීඩාවෙන් සමුගත් පසු ජාතික කණ්ඩායමේ සිය සමකාලීනයන් සිටියදි පුහුණුකරු බවට පත්වන්නෝ බොහෝ සිටිති.එසේම වර්ථමාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කළ සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම් මාවන්ට ද,පුහුණුකරු තනතුරට පත් වීමට අවහිරයක් තිබෙන්නට නොහැකිය.
හැකියාවන් සළකා බලද්දී මාවන්ට වඩා දක්ෂයෙක් සිටීනම් ඔහුගේ හමේ වර්ණය මුල් කර ගනිමින් මාවන් වෙනුවෙන් පෙනී සිටීමට ග්‍රෝත්‍රික මානසිකත්වයක් අප තුළ නැති අතර එබැවින් යටත්විජිත මානසිකත්වයෙන් නොමිදී මාවන් දෙවැනි කොට සුදු හම වෙනුවෙන් පෙනී සිටින පිරිස මාවන් ප්‍රතික්ෂේප කිරීමට ගෙන එන මතය අප දැඩි ලෙස හෙළා දකින්නෙමු.
www.supirikrida.com
No comments:
Post a Comment