කණ්ඩායම් 28 ක් ඉදිරිපත් වූ කනෝමි තරගාවලියේ පිරිමි අංශයේ අංක හතට පත් පුබුදු ඒකනායක සහ අසංග කුමාර නියෝජනය කළ පිරිමි අංක 1 කණ්ඩායමට කනොමි හී දී ශ්‍රේණිගත කිරීම් වල අංක හතට පැමිණිය ද,සාමිලා තරගාවලියේදී අංක නවයට දක්වා පහළ බසින්නට සිදු වුණා.
තරගාවලි දෙකෛ්ම කාන්තා සහ පිරිමි සූරතා ඕස්ට්‍රේලියාවට හිමි වූ අතර පිරිමි සූරතා ද්විත්වය ඉෂාක් ලෙනාඩ් සහ ක්‍රිස්ටෝපර් බර්නාඩ් විසින් හිමි කර ගත් අතර කාන්තා සූරතා ද්විත්වය දිනා ගනු ලැබුවේ ලුසී ඈන් සහ ටලිකා සැනිස් විසින් ය.ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායම් ලෙස සහභාගි වූ පිරිමි අංහයේ සදරුවන් රත්නපාල සහ අශේන් ජීවන්ත නියෝජනය කළ කණ්ඩායම සහ කාන්තා අංහයෙන් තරග වැදි රුවනි තක්ෂිලා සහ ශානිකා ප්‍රියදර්ශණී නියෝජනය කළකණ්ඩායම් දෙකම ශ්‍රේණිගත කිරීම් වල අංක 17 දක්වා පැමිණ තිබුණා.
www.supirikrida.com
No comments:
Post a Comment