එම ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ සභාපතිණිය මේ සියළුම ක්‍රීඩිකාවන් ජවසම්පන්න දක්ෂතා වලින් පිරිපුන් ක්‍රීඩිකාවන් ලෙස පිළිගන්නා බවය.එම නිසා ඇය විශ්වාස කරන අන්දමට සුළු වෙනස්කම් වලින් අයෙකු තේරි අයෙකු නොතේරී ගිය ද,සුළු වෙනස්කමකින් යළි ඒ තත්ත්වය කණපිට හැරීමට ඉඩ ඇති බව පවසන එම ආරංචි මාර්ග මේ නිසා ඉවත්වන ක්‍රීඩිකාවන් සංචිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් නොකර ඔවුන්ට සිය අඩු- පාඩු කම් සකසා ගැනීමට වෙනම පුහුණුවක් පවත්වා ගෙන යාමට කටයුතු සකසා ඇති බවය.
www.supirikrida.com
No comments:
Post a Comment