ටෙස්ට් තරගයකට සහ ජාත්‍යන්තර එක්දින තරග 9 ට සහභාගි වී ඇති සීකුගේ ප්‍රසන්න ද තවමත් ජාත්‍යන්තර 20/20 තරග සදහා ක්‍රීඩා කර නැත.දකුණත් පා දග පන්දු යවන්නෙක් ලෙස කැපි පෙනෙන මෙම දකුණත් පිතිකරණය මැත කාලයේ සිට ප්‍රහාරාත්මක මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ඒ ප්‍රහාරාත්මක පිතිකරණය අවස්ථා කිහිපයකදිම ජයග්‍රහණය වෙනුවෙන් මාවත සකස් කළේය.ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන සීකුගේ බලපිටිය රේවත විද්‍යාලයෙන් ලැබුණු දායාදයකි.
මතක ඇතුව වැසිකිලි දොරක් අරන් යන්න කියන්න ක්‍රීඩා පිටියට. නැත්තං වෙරි මරගාතේ නොහොත් නින්දෙන් ඇවිදගෙන මොන මොන දොරවල් අරීද දන්නෑ...
ReplyDelete