අදාළ සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීම සදහා වන තරග නොවැම්බර් 23 - 25 දක්වා කොළම රාජකීය විද්‍යාලයේදි සිදු කරන අතර මෙම තේරිම් තරග සදහා ඉදිරිපත් විය හැක්කේ 1996 හෝ 1997 වසරවල ඉපැදි,අවුරුදු 16 හෝ අවරුදු 17 වන ක්‍රීඩකයන්ට පමණි.එසේම එම ක්‍රීඩකයන් සියල්ලම ස්ටබ්ස් කුසලාන,ජාතික කණිෂ්ඨ බොක්සිං සූරතාවලිය,යොවුන් මෙන්ම කණිෂ්ඨ සහ පාසල් බොක්සිං සූරතාවලියට තරග වැදි ක්‍රීඩකයන් අතරින් එම තරග වල රන් සහ රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන් පමණක් ද විය යුතුය.
Nov 15, 2013
ආසියානු යොවුන් බොක්සිං සූරතාවලියේ සංචිතය නොවැම්බර් 28 ඇරඹේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment